උද්ගතවී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බවයි.
Post a Comment